ජාතික පාසල්වල පුරප්පාඩුව ඇති ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ විදුහල්පති තනතුරුවල පුරප්පාඩු පිරවීමට අධ්‍යාපන අමාත්‍යාංශය අයදුම්පත් කැඳවා තිබේ.
වසර 2025 ට අදාළව මෙම අයදුම්පත් කැඳවීම සිදු කරන අතර මේ මස 31 වැනිදාට පෙර අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
සිංහල හා දෙමළ භාෂාවෙන් සකස් කළ නිවේදනය, පාසල් ලේඛනය, ලකුණු පටිපාටිය සහ ආදර්ශ ඉල්ලුම් පත්‍රය අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කර ඇත.