fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස 63 දක්වා ද ීර්ඝ කෙරේ

    රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස 63 දක්වා ද ීර්ඝ කෙරේ

    රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස වසරකින් දීර්ඝ කිරීමට රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ පියවර ගෙන ඇත.

    වෛද්‍යවරයෙකුගේ විශ්‍රාම යාමේ වයස් සීමාව මෙතෙක් පැවතියේ අවුරුදු 62 ක් ලෙසිණි. වසරකින් එම කාලය දීර්ඝ කිරීම හේතුවෙන් රජයේ වෛද්‍යවරයෙකුට අවුරුදු 63 දක්වා සේවය කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.

    වෛද්‍යවරුන්ගේ ලැබී ඇති ඉල්ලීම් සහ සේවා අවශ්‍යතාවය මත මෙම තීරණය ගෙන තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img