fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීනයෙන් පාසල් නිලඇඳුම් රෙදි තොගයක්

    චීනයෙන් පාසල් නිලඇඳුම් රෙදි තොගයක්

    සිසුන් ලක්ෂ 46කට බෙදා දීම සඳහා චීනයෙන් මෙරටට පරිත්‍යාගයක් ලෙස නිල ඇදුම් රෙදි මීටර් මිලියන 11,817 ක් ලැබී තිබේ.

    ලබන වසර වෙනුවෙන් සිසුන්ට බෙදා දීමට නියමිත නිල ඇඳුම් රෙදි වලින් කොටසක් මේ වන විට මෙරටට ලැබී ඇති අතර ඉතිරි කොටස ලබන 25 වෙනිදාට පෙර ලැබීමට නියමිතව ඇත.

    චීනයේ සිට කොළඹ වරායට නෞකා මගින් රැගෙන ආ එම නිල ඇදුම් තොගය සංකේතාත්මකව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරියද වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය වෙත කොළඹ වරායේ ජාත්‍යන්තර බහලුම් පර්යන්තයේදී චීන තානාපති කී ෂෙන් හොන් මහතා විසින් අද භාරදුන්නේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img