fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්මන්ත්‍රී අර්චුනා රාමනාදන් යාපනය රෝහලේ යක ා නටයි - පොලීසියකටත් ගිහින් නොසන්සුන්ව...

    මන්ත්‍රී අර්චුනා රාමනාදන් යාපනය රෝහලේ යක ා නටයි – පොලීසියකටත් ගිහින් නොසන්සුන්ව හැසිර ිලා

    යාපනය දිස්ත්‍රික් ස්වාධින පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා යාපනය ශික්ෂණ රෝහලට අනවසරයෙන් ඇතුළුවී වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධාකර කළහාකාරී ලෙස ඊයේ (09) උදෑසන හැසිරී ඇති බවට පැමිණිල්ලක් යාපනය පොලීසියට ලැබී ඇත.

    ඒ සම්බන්ධයෙන් යාපනය රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සත්‍යමූර්ති මහතා විසින් පොලීසියට පැමිණිල්ලක්ද කර තිබේ.

    රෝහලේ සේවය කරනු ලබන ස්වෙච්ඡා සේවකයින්ගේ තොරතුරු ලබාදෙන ලෙසත් තමා මන්ත්‍රීවරයෙක් බැවින් සර් යැයි ආමන්ත්‍රණයකරන ලෙසත් බවසා බැන තර්ජනය කළ බව රෝහල් අධ්‍යක්ෂවරයා පොලීසියට කර ඇති පැමිණිල්ලෙහි සඳහන්ය.

    මෙම මන්ත්‍රීවරයා යාපනයේ පොලිස් ස්ථානයකටද දින කිහිපයකට පෙර ගොස් ඔහු පැමිණෙන විට පොලිස් නිලධාරීන් පුටුවලින් නැගිට ආචාර නොකලේ යැයි පවසමින්ද නොසන්සුන්ව හැසිරී ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img