fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ව්‍යාජ ඡන්ද පත්‍රිකා සමඟ අපේක්ෂකයෙක් කොට ු

    ව්‍යාජ ඡන්ද පත්‍රිකා සමඟ අපේක්ෂකයෙක් කොට ු

    ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් අපේක්ෂකයකු ව්‍යාජ ඡන්ද පත්‍රිකා රැසක් සමඟ පුල්මුඩේ පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගෙන ඇත.

    එම ඡන්ද පත්‍රිකාවේ අපේක්ෂකයන් දෙදෙනෙකුගේ අංක දෙකක් සළකුණුකර තිිඉී ඇතැයි පුල්මුඩේ පොලීසිය සඳහන් කළේය.

    පුල්මුඩේ පිහිටි අපේක්ෂකයාගේ දේශපාලන පක්ෂ කාර්යාලයේ තිබී මෙම ඡන්ද පත්‍රිකා හමුවී ඇත.

    අත්අඩංගුවටගත් අපේක්ෂකයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img