fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනතා විරෝධය හමුවේ පාස්ටර් ජෙරොම් යන්න යයි

    ජනතා විරෝධය හමුවේ පාස්ටර් ජෙරොම් යන්න යයි

    මානසික ව්‍යාකුලතා සහිත දරුවන් පුනුරුත්ථාපනය කිරිම සඳහා නාවලපිටිය මීපිටියේ ගොඩනැගිල්ලක් ඉදිකරනු ලබන බව කියන ස්ථානයකට අද පැමිණි ජෙරොම් ප්‍රනාන්දු නැමැති දේවගැතිවරයාට ගම්වැසියන් විසින් විරෝධය පා ඇත.

    එහිදී දේවගැතිවරයාගේ ආරක්ෂකයින් බව කියන පිරිසක් සහ ගම්වැසියන් අතර උණුසුම් තත්ත්වයක්ද ඇතිවී තිබේ.

    මේ තත්ත්වය හේතුවෙන් නාවලපිටිය පොලීසියේ නිලධාරීන් කණ්ඩායමකටද එහි පැමිණීමට සිදුව ඇත. තත්ත්වය පාලනය කිරීමට පොලීසියට හැකියාව ලැබී ඇත්තේ දේවගැතිවරයා ඔහුගේ කණ්ඩායම සමඟ එම ස්ථානයෙන් ඉවත් කිරීමෙන් අනතුරුවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img