fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ස්ටේෂන් මාස්ටර්ලාගෙන් රතු එළියක්

    ස්ටේෂන් මාස්ටර්ලාගෙන් රතු එළියක්

    ලබන අගහරුවාදා සිට යළි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීරණ වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

    බඳවාගැනීම්, උසස්වීම් සහ වැටුප් විෂමතා ගැටලුවලට විසදුම් ලබා නොදෙන්නේ නම් මෙම පියවර ගන්නා බව ඔවුහු අවධාරණය කරති.

    දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පවසන්නේ දුම්රිය සේවකයන්ගේ ගැටළු සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව සිය අවධානය යොමු කර ඇති බවයි.

    මේ අතර, මහජනතාව පීඩාවට පත්වන ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ නොදෙන බව ගම්පහ පැවති උත්සවයට එක්වෙමින් අමාත්‍ය විජිත හේරත් කියා සිටියේ ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img