තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"පාස්කු විමර්ශනය බාරව සිටින්නේ පාස්කු විමර්ශනයේ ලොකුම චූදිතයෙක්" -හෙළිදරව්වක්

    “පාස්කු විමර්ශනය බාරව සිටින්නේ පාස්කු විමර්ශනයේ ලොකුම චූදිතයෙක්” -හෙළිදරව්වක්

    🔹 අතිරහස්‍ය ලිපියක් බෝම්බ පත්තුවෙන තුරු දින 12ක් තිස්සේ මේසයක් උඩ
    🔹 හොරාගේ අම්මගෙන් නෙවෙයි මේ හොරාගෙන් පේන අහන්නේ
    🔹 ඇත්ත දැනගන්නවට ඇයි මෙතරම් අකමැති
    🔹 මාලිමාවේ ජාතික ලැයිස්තුවේ හිටි ඊබ්‍රහිම්ගෙන් තමයි ත්‍රස්තවාදීන්ට පුපුරණ ද්‍රව්‍ය ලැබුණේ
    🔹 ජනාධිපතිතුමාට අවස්ථාව තියෙනවා ජාතියෙන් සමාව අරන් ඔහු ඉවත් කරන්න
    🔹 මේක ජාතික සහ ජාත්‍යන්තර ප්‍රශ්නයක්
    🔹 ඊළග පාර්ලිමේන්තුවෙදි ජනපතිට එරෙහි දෝශාභියෝගය ගෙන්නේ මමයි

    පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තාවේ ප්‍රසිද්ධ නොකළ වාර්තා දෙක අද පෙරවරු 10ට පෙර ප්‍රසිද්ධ කරන ලෙසත්, නොකරන්නේ නම් තමා එම වාර්තා ප්‍රසිද්ධ කරන බවට ජනාධිපතිවරයාට අභියෝග කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා දැන් පැවති විශේෂ මාධ්‍ය හමුවකදී හෙළිදරව්වක් කර තිබේ.

    එම වාර්තා දෙකින් එකක් අද දින උදය ගම්මන්පිළ මහතා විසින් ප්‍රසිද්ධ කළ අතර පිටු 58කින් සමන්විත එම වාර්තාව පහතින් දැක්වේ.

    එමෙන්ම එම වාර්තාවේ ඉතිරි කොටස ලබන 28 වැනි දා හෙළිදරව් කරන බව ද හිටපු මන්ත්‍රීවරයා කීය.

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතාගේ විශේෂ හෙළිදරව්ව පහතින්.

    A N J DE ALWIS
    ප්‍රබෝධා හෙට්ටිආරච්චි

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    Leave a Reply to XxxxxxCancel reply

    spot_img
    spot_img