තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වෙයි

    ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වෙයි

    ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කරමින් තමා සිය තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ.

    ඔහු එහි සඳහන් කර ඇත්තේ තමා ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කළ බවයි.

    ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වූ විට ආණ්ඩුකාර ධුරයට පත් ඔහු අඛණ්ඩව රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපති පාලන කාලය තුළ ද ආණ්ඩුකාර ධුරයේ කටයුතු කළේ ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img