තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඡන්ද රාජකාරියට රාජ්‍ය සේවකයන් විශාල පිරිසක්

    ඡන්ද රාජකාරියට රාජ්‍ය සේවකයන් විශාල පිරිසක්

    ජනාධිපතිවරණයේ රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරින් දෙලක්ෂ විසි පන්දහසකට ආසන්න පිරිසක් යොදා ගන්නා බව මැතිවරණ කොමිසම පවසයි.

    මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, රාජ්‍ය නිලධාරින් අවශ්‍ය ප්‍රමාණය කොටස් වශයෙන් තෝරා ගන්නා බවයි.

    අයැදුම්පත් කැඳවා සුදුසුකම් පරික්ෂා කිරීමෙන් අනතුරුව රාජ්‍ය නිලධාරින් මැතිවරණ රාජකාරි සඳහා යොදා ගන්නා බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img