තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලිස් වෙසින් කන්තාවක් පැහැර ගනී - 4ක් එක්ව දූෂණය කරති

    පොලිස් වෙසින් කන්තාවක් පැහැර ගනී – 4ක් එක්ව දූෂණය කරති

    පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කාන්තාවක් ත්‍රීරෝද රථයක නන්වාගෙන රැගෙන ගොස් සමූහ දූෂණය කළ පුද්ගලයන් සිව් දෙනෙකු අතරින් එක් අයෙක් අද (26) අත්අඩංගුවට ගෙන ත්‍රීරෝද රථයද සොයාගත් බව මීගමුව පොලීසිය කියයි.

    මෙම සැකකරු පස් ව්‍යාපාරයට සම්බන්ධ අයෙක් බවත් සෙසු සැකකරුවන් ඔහුගේ මිතුරන් බවත් පොලීසිය කියයි.

    කටාන කදවල පදිංචිකාරියක් වන 34 හැවිරිදි මෙම කාන්තාව මාර්ගයේ ගමන්කරමින් සිටියදී පොලිස් වෙසින් පැහැරගෙන ගොස් දූෂණයකර ඇත්තේ පසුගිය 24 වෙනිදා රාත්‍රී කාලයේදීය. මඩම්පැල්ල ප්‍රදේශයේ වන රොදකට රැගෙන ගොස් මෙම අපරාධයකර ඇති බව පොලීසිය කියයි.

    සෙසු සැකකරුවන් හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img