fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්පොහොට්ටුව හැරගිය අයට සැලුන් දොර වැසේ

    පොහොට්ටුව හැරගිය අයට සැලුන් දොර වැසේ

    පක්ෂය හැරදා ගිය පිරිස නැවත නොගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි.

    ශක්තිමත් දෙවැනි පෙළක් නිර්මාණය වී තිබීම ඊට හේතුව බව ඔහු සඳහන් කළේය.

    පක්ෂය හැරදා ගිය පිරිසගේ කාර්යභාරය එම කණ්ඩායම මේ වනවිට ඉටු කරමින් සිටින බව හෙතෙම කියයි.

    එමෙන් ම පක්ෂ තීරණයවලට පටහැනිව කටයුතු කළ අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවට ද මහලේකම්වරයා අවධාරණය කළේ ය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img