fbpx
තවත්

    ජල ගාස්තු පහළට

    spot_img

    2024 අගෝස්තු 21 දින සිට බලපැවැත්වෙන පරිදි සංශෝධිත ජල ගාස්තු පිළිබඳ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

    ගාස්තු සූත්‍රය අනුව ජල ගාස්තු අඩු කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් පසුගියදා අනුමැතිය ලබා දීමෙන් අනතුරුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

    සංශෝධිත ජල ගාස්තු සහිත ගැසට් නිවේදනය පහතින්.

    2398-14_S
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img