ගෑස් ප්‍රවහනය කරමින් තිබුණු කන්ටේනර් රථයක ගැටී වන අලියෙක් ඊයේ මියගොස් ඇත.
හබරණ – කන්තලේ මාර්ගයේ කිතුල්උතුරු ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය කියයි.
අවුරුදු 10-15 අතර වයසේ පසුවූ වන අලියෙක් මෙසේ මියගොස් ඇත.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.
ශ්රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.
© 2021 All Right Reserved.
Designed and Developed by Dr. Media.