fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නවසීලන්තයේ රැකියා පෙන්වා දොස්තර කරපු වංචාව

    නවසීලන්තයේ රැකියා පෙන්වා දොස්තර කරපු වංචාව

    spot_img

    නවසීලන්තයේ රැකියා ලබාදෙන බව සදහන්කරමින් පුද්ගලයකුගෙන් රුපියල් රුපියල් ලක්ෂ 70කට අධික මුදලක් ලබාගෙන වංචාකළ බවට සැකපිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවයේ නිරත වෛද්‍යවරයකු නිකවැරටිය විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    නිකවැරටියේ පදිංචිකරුවෙක් වන මෙම වෛද්‍යවරයා අවස්ථා කිහිපයකදී මෙම මුදල් ලබාගෙන ඇති බව පොලීසිය කියයි.

    මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා වෛද්‍යවරයාව අත්අඩංගුවටගත් බව නිකවැරටිය විශේෂ අපරාධ විමර්ශන අංශය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img