තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තවත් මන්ත්‍රීවරයකුගේ සහය රනිල්ට

    තවත් මන්ත්‍රීවරයකුගේ සහය රනිල්ට

    ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා, අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදීමට තීරණය කර තිබේ.

    අසංග නවරත්න මහතා සමගි ජන බලවේගයට සහාය ලබාදෙන බවත් එම පක්ෂය ප්‍රමුඛව පසුගියදා පිහිටුවා ගත් සන්ධානය වන සමගි ජන සන්ධානයට එක්වන බවට ද මීට පෙර ප්‍රකාශ කොට තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img