fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා 'නාමල් රාජපක්ෂ'

    පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ‘නාමල් රාජපක්ෂ’

    spot_img

    ඉදිරි ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා පත්කෙරේ.

    කොළඹ, නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේදී සුබ නැකතින් අපේක්ෂකයාගේ නම නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන ලද්දේ මහලේකම් සාගර කාරියවසම් විසිනි.

    නාමල් රාජපක්ෂ හිටපු ජනාධිපති, හිටපු අගමැති, මහින්ද රාජපක්ෂගේ වැඩිමල් පුත්‍රායය.

    ඔහු 2010 පාර්ලිමේන්තු මැතිවරණයට හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයෙකු ලෙස තරඟ කර මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත් විය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ධුර කාලයේදී 2020 සිට 2022 දක්වා යෞවන හා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා කටයුතු කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img