2024 ජනාධිපතිවරණය ශ්රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ අපේක්ෂක නිල වශයෙන් ප්රකාශයට පත් කිරීම මේ වනවිට සිදුකෙරේ.
අපකේෂකත්වය සඳහා අපේක්ෂාවෙන් සිටි ව්යාපාරික ධම්මික පෙරේරා මහතා ඊයේ එම අවස්ථාව නොගන්නා බවට ප්රකාශ කිරීමත් සමඟ නාමල් රාජපක්ෂ මහතා ඒ සඳහා සූදානම් බවට වාර්තා පළවිය.
මේ අනුව ඉදිරි ජනාධිපතිවරණය ශ්රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ අපේක්ෂක නිල වශයෙන් ප්රකාශයට පත් කිරීමේ සජීවී විකාශය පහතින්.