තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අපේක්ෂකයෝ වැස්සක් -කොළේ දිගයි -මුද්‍රණාලය ආතතියෙන්

    අපේක්ෂකයෝ වැස්සක් -කොළේ දිගයි -මුද්‍රණාලය ආතතියෙන්

    පසුගිය ජනාධිපතිවරණය හා සැසඳීමේදී මෙවර ජනාධිපතිවරණයේ මුද්‍රණ වියදම් තුන් ගුණයකින් පමණ ඉහළ යා හැකි බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

    රජයේ මුද්‍රණාලය සතු මුද්‍රණ යන්ත්‍රවලින් මුද්‍රණය කළ හැක්කේ උපරිම අඟල් 26 කින් යුක්ත ඡන්ද පත්‍රිකා ය.

    එහි සඳහන් කළ හැක්කේ අපේක්ෂකයන් 36 දෙනෙකුගේ නම් පමණකි.

    මෙවර ජනාධිපතිවරණයට තරඟ කරන අපේක්ෂයන් ගණන 36 ට වැඩි වුවහොත් ඡන්ද පත්‍රිකාව දිග වැඩිවීමෙන් මුද්‍රණ වියදම් තවත් ඉහළ යාහැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

    අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හා මුද්‍රණය කරනු ලබන ඡන්ද පත්‍රිකා ප්‍රමාණය ඉහළ යාම ද වියදම් වැඩිවීමට බලපා තිබේ.

    Photo – File Photo

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img