තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'ඕන කෙනකුට ඕන තැනකින් ඡන්දේ දාන්න බෑ' -මැකො

    ‘ඕන කෙනකුට ඕන තැනකින් ඡන්දේ දාන්න බෑ’ -මැකො

    ඉදිරි ජනාධිපතිවරණයේදී ඕනෑම පුද්ගලයකුට දිවයිනේ ඕනෑම ඡන්දපොළකින් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි යැයි පළවන වාර්තා මුලුමනින්ම අසත්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම එම කරුණ පැහැදිලි කර ඇත්තේ මෙසේ ය.

    මේ අතර 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් අගෝස්තු 14 දිනට පෙර ඇප මුදල් තැන්පත් කරන ලෙස ද මැතිවරණ කොමිසම දන්වා සිටියි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img