තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හමාස් දේශපාලන නායකයා ඝාතනය ජනපති හෙළාදකී

    හමාස් දේශපාලන නායකයා ඝාතනය ජනපති හෙළාදකී

    හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඝාතනය, තමා දැඩි ලෙස හෙළාදකින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

    ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ එවැනි ක්‍රියා තමන් කිසිවිටෙකත් අනුමත නොකරන බවය.

    හමාස් දේශපාලන නායකයා ඉලක්ක කරමින් ඉරාන අගනුවරදී ඊශ්‍රායලය විසින් සිදුකළ ප්‍රහාරයකින් ඔහු මියගිය බවට අද එරට වාර්තා අනාවරණය කිරීමත් සමඟ ජනාධිපතිවරයා මෙම නිවේදනය කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img