ඉදිරි ජනාධිපතිවරණයේ සමගි ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් අද දින ඇප මුදල් තැන්පත් කර තිබේ.
ඒ අනුව එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු පිරිසක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ගොස් ඇප මුදල් තැන්පත් කර ඇත.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.