ඉදිරි ජනාධිපතිවරණයේ සමගි ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් අද දින ඇප මුදල් තැන්පත් කර තිබේ.
ඒ අනුව එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු පිරිසක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ගොස් ඇප මුදල් තැන්පත් කර ඇත.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.
ශ්‍රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.
© 2021 All Right Reserved.
Designed and Developed by Dr. Media.