2024 ආසියානු කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සුබපැතුම් එක්කර තිබේ.
අද එම කණ්ඩායම ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව කණ්ඩායම් නායිකා චමරි අතපත්තු වෙත දුරකතන ඇමතුමක් දී ජනාධිපතිවරයා කණ්ඩායමේ කැපවීම අගය කළේය.
එමෙන්ම ඉදිරි වැඩකටයුතු සඳහා සහය විය ආකාරය සොයාබැලීමට කණ්ඩායම සමඟ හමුවක් පැවැත්වීමට ද ජනාධිපතිවරයා එහිදී නායිකාවට දැනුම් දුන්නේය.
එහි වීඩියෝව පහතින්.