තවත්
    මුල් පිටුවදේශීය පුවත්පියාට පහරදුන් පී.සී.ට වූ දේ

    පියාට පහරදුන් පී.සී.ට වූ දේ

    ඉඩම් ආරවුලක් මුල්කරගෙන සිය පියාටත් පිටාගේ වැඩිමහල් සහෝදරයාටත් පහරදුන් තංගල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත කොස්තාපල්වරයෙක් ගන්දර පොලිස් ස්ථානයේ නිලධාරීීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම නිලධාරියාගේ පියාත් , පියාගේ වැඩිමහල් සහෝදරයා වන ලොකු තාත්තාත් පසුගිය 10 වෙනිදා කළ පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම පහරදීම මුල්කරගෙන මෙම නිලධාරියාගේ වැඩ තහනම් කිරීමටද පොලිස් බලධාරීන් පියවර ගෙන ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img