තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොළඹ ජාතික පුස්තකාලයේ ගින්නක්

    කොළඹ ජාතික පුස්තකාලයේ ගින්නක්

    කොළඹ 07 පිහිටි ජාතික පුස්තකාලයේ ගින්නක් හටගෙන තිබේ.

    එහි පහත මාලයේ පුවත්පත් එකතුව පවතින ස්ථානයේ මෙම ගින්න හටගෙන ඇතැයි වාර්තා වේ.

    කොළඹ ජාතික පුස්තකාලය මෙරට දැනට පවතින විශාලතම පුස්තකාලය ලෙස සැළකේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img