තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අස්වැසුම දෙවැනි වටයෙන් ඇරඹේ

    අස්වැසුම දෙවැනි වටයෙන් ඇරඹේ

    අස්වැසුම යෝජනා ක්‍රමයේ දෙවැනි වටයේ, සංගණන කටයුතු මේ මස මැද වන විට ආරම්භ කරන බව, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

    එහි සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසුවේ මෙිවනවිට තොරතුරු පරිගණක ගතකිරීම බොහෝ දුරට අවසන් කර ඇති බවය.

    මේ වන විට අස්වැසුම යෝජනා ක්‍රමයේ දෙවැනි වටය සඳහා හාරලක්ෂ හැත්තෑපන්දහසක් අයදුම්පත් ලැබී ඇති බවද හෙතෙම සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img