fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහින්ද රාජපක්ෂ චීන සංචාරයක

    මහින්ද රාජපක්ෂ චීන සංචාරයක

    පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වනවිට චීනයේ සංචාරයක නිරතව සිටියි.

    හිටපු රාජ්‍ය නායකයන්ගේ සමුළුවකට එක්වීම සඳහා වූ චීන රජයේ ආරාධනාව අනුව මහින්ද රාජපක්ෂ මහතා මෙම සංචාරයට එක්ව සිටියි.

    අදාළ සංචාරය ඇතුළත චීන විදේශ අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ නියෝජිතයන් කිහිප දෙනෙකු සමඟද මහින්ද රාජපක්ෂ මහතා සාකච්ඡාවල නිරත්වනු ඇත.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.