තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්මහින්ද රාජපක්ෂ චීන සංචාරයක

    මහින්ද රාජපක්ෂ චීන සංචාරයක

    පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වනවිට චීනයේ සංචාරයක නිරතව සිටියි.

    හිටපු රාජ්‍ය නායකයන්ගේ සමුළුවකට එක්වීම සඳහා වූ චීන රජයේ ආරාධනාව අනුව මහින්ද රාජපක්ෂ මහතා මෙම සංචාරයට එක්ව සිටියි.

    අදාළ සංචාරය ඇතුළත චීන විදේශ අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ නියෝජිතයන් කිහිප දෙනෙකු සමඟද මහින්ද රාජපක්ෂ මහතා සාකච්ඡාවල නිරත්වනු ඇත.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img