fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්‘Peace Ark’ සුව සේවා නෞකාව නුදුරේදී ශ්‍රී ලංකාවට

    ‘Peace Ark’ සුව සේවා නෞකාව නුදුරේදී ශ්‍රී ලංකාවට

     
     
    චීන නාවික හමුදාවට අයත් ‘Peace Ark’ රෝහල් නෞකාව ‘සහජීවන මෙහෙයුම-2024’ අරඹයි.  අද (16) පෙරවරු 10 ට චජියැං පළාතේ චොව්ශාන් නුවර පිහිටි හමුදා වරායකින් එම නෞකාව පිටත් ව ගියේ ය.
     
    මෙවර මෙහෙයුමේ දී එම නෞකාව ශ්‍රී ලංකාව, සීෂෙල්ස්, ටැන්සානියාව, මැඩගස්කරය, දකුණු අප්‍රිකාව සහ ඇන්ගෝලාව ඇතුළු රටවල් 13 ක චාරිකා කරමින් විවිධ මානුෂීය වෛද්‍ය සේවා සපයනු ඇත. ‘Peace Ark’ නෞකාව මෙවර චාරිකාව අතරතුර ප්‍රංශය හා ග්‍රීසිය යන දෙරට නිල සංචාරයන්ට ද එක්වීමට නියමිතය.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.