fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මව් තුරුලේ සිටි බිළිදියගේ හිසට පොල් ගෙඩියක් වැටිලා

    මව් තුරුලේ සිටි බිළිදියගේ හිසට පොල් ගෙඩියක් වැටිලා

    හඬමින් සිටි සිය බිළිඳිය තුරුළුකරගෙන මවක් ඇවිදිමින් සිටියදී අසල පොල්ගසකින් ගෙඩියක් බිළිඳියගේ හිස මතට වැටී මිය යාමේ අවාසනාවන්ත සිදුවීමක් දෙල්තොටින් වාර්තා විය.

    මෙම අවාසනාවන්ත සිදුවීම වී ඇත්තේ ඊයේ පෙරවරුවේදී දෙල්තොට නාරංහින්න වත්තේදීය.

    ලෝගේෂ්වරන් වියාජිනී නැමැති මාස 11ක් වයසැති බිළිඳා මෙසේ මියගොස් ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.