fbpx
තවත්
    මුල් පිටුවspecialඉන්දියාව පාකිස්ථානය පරදවයි

    ඉන්දියාව පාකිස්ථානය පරදවයි

    ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය දිනාගත් විස්සයි 20 ලෝක කුසලානයේ ඉන්දු – පකිස්ථාන තරගය ලකුණු හයකින් ජය ගැනීමට ඉන්දියාව අද(10) සමත් විය.

    ඉන්දියාව මෙම තරගයේ පළමුව පන්දුවට පහරදෙමින් ලබාගත් ලකුණු සංඛ්‍යාව 119කි. එසේ උවද සාර්ථක පන්දු යැවීම හමුවේ නියමිත පන්දුවාර විස්ස තුළ පකිස්ථාන කණ්ඩායමේ කඩලු හතක් ලකුණු 113කට දවා ගැනීමට ඉන්දයීය පන්දු යවන්නෝ සමත් වූහ.

    අමෙරිකාවේ නිවුයෝර්ක් නුවර පැවැති මෙම තරගයේ වීරයා සම්මානය ලකුණු 14කට කඩුළු 3ක් දවාගත් ජස්ප්‍රිට් බූම්රාට හිමිවිය.

    මෙම ජයග්‍රහණයත් සමඟ ඒ කාණ්ඩයේ පෙරමුණට ඒමට ඉන්දියාව සමත් වූ අතර අමෙරිකාව එහි දෙවැනි ස්ථානය දරයි.

    ඉන්දියාව 119 (20)

    පාකිස්ථානය 113/7 (20)

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.