තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දකුණු පළාතේ උපාධිධාරි ගුරු පත්වීම් හෙට දෙන්නෙ නෑ

    දකුණු පළාතේ උපාධිධාරි ගුරු පත්වීම් හෙට දෙන්නෙ නෑ

    දකුණු පළාත් උපාධිධාරී ගුරු පත්වීම් හෙට(10) දින ලබාදෙන බවට සමාජ මාධ්‍ය ජාලාවල පැතිර යන ප්‍රචාරය අසත්‍ය බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    එම ප්‍රචාරවලට නොරැවටෙන ලෙස දන්වන එහි බලධාරීන් අවධාරණය කරන්නේ, පත්වීම් ලබාදෙන දිනය පිළිබඳව මෙම අමාත්‍යාංශය මගින් ඉදිරියේදී දැනුම් දීමට කටයුතු කරන බව ය.

    එම නිවේදනය පහතින්.

    2024.06.09
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img