තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ ඉහළට

    විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ ඉහළට

    ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ගලාඒම මෑත මාසවල දියුණුවක් පෙන්නුම් කරන බව මහබැංකු දත්ත වාර්තා අනාවරණය කරයි.

    ගෙවුණු මැයි මාසයේදී ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 544.4 ක විදෙස් ප්‍රේෂණ ගලාඒමක් වාර්තා කර ඇත.

    අප්‍රේල් මාසයේදී ලද ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 543.8ක් විය.

    2023 වසරේ මැයි මාසයේදී ලැබී තිබූ විදෙස් ප්‍රේෂණ අම‍ෙරිකානු ඩොලර් 479.7ක් විය.

    ශ්‍රී ලංකා මහ බැංකුවට (CBSL) අනුව 2024 ජනවාරි සිට මැයි දක්වා කාලය සඳහා ගලා ආ විදෙස් ප්‍රේෂණවල සමස්ත අගය ඇමෙරිකානු ඩොලර් මිලියන 2,624.4 කි.

    එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 11.8% ක වර්ධනයකි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img