තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සජබයට අලුත් සාමාජිකයන් ලක්ෂ 20ක් බඳවාගනී

    සජබයට අලුත් සාමාජිකයන් ලක්ෂ 20ක් බඳවාගනී

    ‘ඔබ දිනන රට හැදෙන ගමනකට’ යන තේමාව පෙරදැරි කරගනිමින් සමගි ජන බලවේගයට නව සාමාජිකයන් ලක්ෂ 20ක් බඳවා ගැනීමේ දීප ව්‍යාප්ත වැඩසටහන අද (7) සිට ආරම්භ කර තිබේ.

    එය අද (7) සිට ජුනි 16 වැනි දා දක්වා දින 10ක කාලයක් දිවයිනේ සෑම මැතිවරණ කොට්ඨාසයක්ම ආවරණ වන පරිදි මැතිවරණ කොට්ඨාස මට්ටමින් සිදුකරන බව එම පක්ෂය පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img