තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වාහනේ පාරට දාන්න කලින් මේ දේවල් අරගන්න..

    වාහනේ පාරට දාන්න කලින් මේ දේවල් අරගන්න..

    ශ්‍රී ලංකා පොලිසිය විසින් සියලුම රියදුරන්ට විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඒ වාහනයක් පදවන ඔබ මාර්ගයේ ගමන් ගැනීමේදී ඔබ සතුව තබාගත යුතු ලියකියවිලි පිළිබඳවයි.

    ඒ අනුව රියදුරු බලපත්‍රය, ආදායම් බලපත්‍රය, වාහන රක්ෂණය, විමෝචන සහතිකය රියදුරන් රැගෙන යා යුතු ලේඛන ලෙස දක්වා තිබේ.

    පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ මාර්ගයේ ගමන් කිරීමට පෙර එම ලියකියවිලි තිබේදැයි පරීක්ෂා කර බලන ලෙසයි.

    එම නිවේදනය පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img