fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පුංචි ඡන්ද නඩු තීන්දුව දින නියමයක් නැතිව කල්යයි

    පුංචි ඡන්ද නඩු තීන්දුව දින නියමයක් නැතිව කල්යයි

    සැලසුම් කළ පරිදි 2023 වසරේ මාර්තු මස 9 වැනිදා පළාත් පාලන ඡන්ද විමසීමට කටයුතු නොකිරීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අද අවසන් කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු ව ප්‍රකාශ කිරීම දින නියමයක් නොමැතිව කල් තැබීය.

    අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණි අමරසේකර ,යසන්ත කෝදාගොඩ,යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පවත්වන ලදි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.