fbpx
තවත්
    මුල් පිටුවතෙවැනි ඇසඇඟිලි තුඩින් දුටු සද්දන්තකම

    ඇඟිලි තුඩින් දුටු සද්දන්තකම

    ශ්‍රී දළදා මාලිගාවේ රාජකීය ඇත්ගාල පරිශ්‍රයේ දී ලෝක පරිසර දිනය වෙනුවෙන් ඇත්ගාල සමඟින්, සිනමන් හෝටල් සමූහයේ මහනුවර සිනමන් සිටඩෙල් හෝටල් කාර්ය්‍ය මණ්ඩලය ඒකාබද්ධව ලෝක පරිසර දිනය නිමිත්තෙන් වැඩසටහනක් අද දින(05) සිදු කර තිබේ.

    මේ සඳහා මහනුවර පාසැල් සිසුදරුවන් ද එකතු විය.

    එහිදී කිසිදිනක හස්තියකු අතින් අල්ලා නැති දෑස් නොපෙනෙන දරුවන් කිහිපදෙනෙකුට හස්තියෙකු ස්පර්ශ කර බැලීමටද අවස්ථාව හිමි විය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.