fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විශේෂ මෙහෙයුමකදී ජාවාරම්කරුවන් දෙදෙනෙක් දැලේ

    විශේෂ මෙහෙයුමකදී ජාවාරම්කරුවන් දෙදෙනෙක් දැලේ

    පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ගල්කිස්සේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී මත්කුඩු ජාවාරම්කරුවන් දෙදෙනෙක් මත්කුඩු සහ ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

    එම ගිනි අවිය විදේශ රටක නිෂ්පාදිත අර්ථ ස්යංක්‍රීය අවියක් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කළේය.

    ටසැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 36ක්ද සොයාගෙන ඇත.

    අත්අඩංගුවටගත් සැකකරුවන් මොරටුව අගුලානේ සහ මොරටුව ලුනාවේ පදිංචිකරුවන්ය. ඔවුන අවුරුදු 22 සහ 47 යන වයස්වල පසුවන්නන් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.