තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අකමැති විවාහ යෝජනාව මරණින් කෙළවර වෙයි

    අකමැති විවාහ යෝජනාව මරණින් කෙළවර වෙයි

    තමන් අකමැති විවාහ යෝජනාවක් හේතුවෙන් සිත්තැවුලට පත් යාපනය පුංකුඩිතිව් හී පදිංචි තරුණියක් ළිඳට පැන සියදිවි හානිකරගෙන ඇත.

    වයස අවුරුදු 27ක් වූ ජී. සින්දුජා නැමැති තරුණිය මෙසේ සියදිවි හානිකරගෙන ඇතැයි කයිට්ස් පොලීසිය සඳහන් කළේය.

    මෙම අවාසනාවන්ත සිදුවීම පසුගිය 033 වෙනිදා පෙරවරු 11.00ක් ඊයේ පෙරවරු 6.30ත් අතර කාලයේදී සිදුව ඇති බව පොලීසිය සඳහන් කලේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img