fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්අනුර-සජිත් විවාදයට දිනය හරි -ITN තුලාව විකාශයට සූදානම්

    අනුර-සජිත් විවාදයට දිනය හරි -ITN තුලාව විකාශයට සූදානම්

    විපක්ෂනායක, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර පැවැත්වීමට යෝජිත විවාදය සඳහා ස්වාධීන රූපවාහිනී සේවයේ තුලාව දේශපාලන සංවාද වැඩසටහන ලබන 06 වැනිදා වෙන් කර තිබේ.

    ඒ සඳහා පක්ෂ නායකයින් දෙදෙනාටම එම රූපවාහහිනි නාළිකාව විසින් ලිඛිතව ඇරයුම් කර ඇත.

    එම ලිඛිත ඇරයුම් පහතින් දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.