තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිමෙන්ති මිල බහී

    සිමෙන්ති මිල බහී

    සිමෙන්ති මිල 2024 ජූනි 01 සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබේ.

    ඒ අනුව සිමෙන්ති කිලෝග්‍රෑම් 50 කොට්ටයක උපරිම සිල්ලර මිල රු. 150 කින් අඩුකර ඇත.

    ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල වන්නේ රුපියල් 2,250කි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img