fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්IMF අවසන් වාරිකය ලැබෙන මීළඟ පියවර ලබන සතියේ

    IMF අවසන් වාරිකය ලැබෙන මීළඟ පියවර ලබන සතියේ

    ශ්‍රී ලංකාව වෙත අනුමත කර ඇති විස්තීරණ ණය පහසුකමේ තුන්වැනි වාරිකය ලබාදීමට අදාළ දෙවැනි සමාලෝචනය ලබන 12 වැනි දා පැවැත්වීමට නියමිත ය.

    මේ පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

    මෙහි දී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ඒවායේ ප්‍රගතිය ඇගැයීමට ලක් කෙරෙනු ඇති බව අමාත්‍යවරයා පෙන්වා දේ.

    මෙරට ආර්ථික ස්ථාවරත්වය ගොඩනංවා ගැනීම සඳහා තුන්වැනි වාරිකය ලබාදීම පිළිබඳ මෙහිදී සලකා බැලේ.

    ඊට සියලුම රටවල අඛණ්ඩ සහය අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.