fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්චීන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් වෙසක් සමරයි

    චීන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් වෙසක් සමරයි

    චීනයේ බෙංජිං නුවර පිහිට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වෙසක් සැමරුම් උළෙල 2024 මැයි මස 23 ආරම්භ විය.

    මේ සඳහා චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ මහතාගේ ගෞරවනීය ආරාධනයෙන් ශ්‍රී ලංකාවේ මහා සංඝරත්නය නියෝජනය කරමින් රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති අතිගෞරවාර්හ අකුරටියේ නන්ද නාහිමි, මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපකුලපති අතිගෞරවාර්හ බෝදාගම චන්දිම නාහිමි, ශාස්ත්‍රවේදී පණ්ඩිත අතිගෞරවාර්හ උඩුවේ ධම්මාලෝක නාහිමි සහ කච්චිවත්ත පුරාණ විහාරාධිපති ගෞරවාර්හ උළුවිටිකේ බෝධිසීහ හිමි ඇතුළු මහා සංඝරත්නයය වැඩම කළහ.

    600 අධික ශ්‍රී ලාංකික සහ චීන බෞද්ධ පිරිසක් මෙම උත්සවය හා සම්බන්ධ වූහ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.