තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වැස්ස නිසා විදුලිබලේ ෆෝන්වලට ඇමතුම් නිමක් නෑ

    වැස්ස නිසා විදුලිබලේ ෆෝන්වලට ඇමතුම් නිමක් නෑ

    පවතින අධික වැසි, තද සුළං, අකුණු සහිත කාලගුණික තත්ත්වය හේතුකොටගෙන රට පුරා සිදුවන විදුලි බිඳවැටීම් ඉහළ ගොස් ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

    මේ හේතුවෙන් එම මණ්ඩලයේ විදුලි බිඳවැටුම් දැනුම් දෙන දුරකතන අංක නිරන්තරයෙන් කාර්යබහුල වී ඇති බැවින් ඒ සඳහා හඳුන්වා දී ඇති සෙසු ක්‍රියාමාර්ග අනුගමනය කරල ලෙස ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දෙයි.

    විදුලි සැපයුම් මාර්ග අවහිර වන ලෙස ගස් කඩාවැටීම්, අකුණු සර වැදීම් යනාදිය හේතුකොටගෙන විදුලිය සැපයුම අඛණ්ඩව සිදුකිරීමේදී කාලගුණික තත්ත්වය බාධා එල්ල වන බව එම මණ්ඩලය කියයි.

    ලංකා විදුලිබල මණ්ඩලය විසින් ජනතාවට දැනුම් දෙන නිවේදනය පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img