තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මුලින් එන ඡන්දය ගැන ජනපති දැනුම් දෙයි

    මුලින් එන ඡන්දය ගැන ජනපති දැනුම් දෙයි

    නියමිත පරිදි මෙම වසරේ අදාළ කාලසීමාව තුළ ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අද පැවති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඒ සඳහා මුදල් වෙන්කර අවසන් බවය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img