තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සමිත දුලාන්ගෙන් නව ලෝක වාර්තාවක්

    සමිත දුලාන්ගෙන් නව ලෝක වාර්තාවක්

    ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලයේදී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ සමිත දුලාන් සමත් වී තිබේ.

    ඒ, F -44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් සිය පළමු උත්සාහයේදී මීටර් 66.49 ක දක්ෂතාවක් වාර්තා කරමිනි.

    ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලය ජපානයේ දී පැවැත්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img