තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහාචාර්ය නලින් ද සිල්වා වෙනුවෙන් මෙරටදීත් අවමංගල්‍ය චාරිත්‍ර

    මහාචාර්ය නලින් ද සිල්වා වෙනුවෙන් මෙරටදීත් අවමංගල්‍ය චාරිත්‍ර

    මෙරට කීර්තිමත් විද්වතෙකු වන මහාචාර්ය නලින් ද සිල්වා මහතා වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සිදුකරන අවමංගල්‍ය චාරිත්‍ර අනිද්දා(05) දින පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    එදින සවස 03ට කොළඹ බෞද්ධාලෝක මාවතේ බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේදී එය පැවැත්වීමට සූදානම් කර ඇත.

    ක්ෂේත්‍ර ගණනාවක ප්‍රාමාණික දැනුමක් ඇති ඔහු පසුගියදා (මැයි 02 වන දා) ජීවිතයෙන් සමු ගත්තේ අමෙරිකාවේ වාසය කරමින් සිටියදී ය.

    අභාවප්‍රාප්ත වන ඔහු 79 වන වියේ පසු විය.

    භෞතික විද්‍යාව සහ ගණිතය ක්ෂේත්‍රයේ මහාචාර්යවරයෙකු වූ ඔහු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් විශ්ලේෂණ ඉදිරිපත් කළ චින්තකයෙකි.

    සබැඳි පුවත්
    ලංකාවේ කීර්තිමත් දාර්ශනියකු දිවියට සමුදෙයි

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img