fbpx
තවත්
    මුල් පිටුවCOVIDඊයේ වාර්තා වූ කොවිඩ් මරණවලින් බොහොමයක් අවුරුදුු 50ට වැඩියි

    ඊයේ වාර්තා වූ කොවිඩ් මරණවලින් බොහොමයක් අවුරුදුු 50ට වැඩියි

    ඊයේ (28) තවත් කොරෝනා මරණ 39 ක් වාර්තා වී තිබේ.

    ඊට අමතරව පෙර වාර්තා කරන ලද එක් මරණයක් ද්විත්ව වාර්තාකිරීමක් ලෙස සංශෝධනය කර ඇත.

    ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 1,363 ක් වේ.

    ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ බෙදී ගොස් ඇත්තේ පහත පරිදි ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.