තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලිස් නිලධාරීන්ට කඩුවලින් කෙටූ ජාවාරම්කරුවෙක් පොලිස් වෙඩිල්ලකින් මරුට

    පොලිස් නිලධාරීන්ට කඩුවලින් කෙටූ ජාවාරම්කරුවෙක් පොලිස් වෙඩිල්ලකින් මරුට

    මැවනැල්ල ප්‍රදේශයේ කසිප්පු ජාවාරම්කරුවෙකුගේ පුතෙකු කඩුවක් අතින් ගෙන නිවාස වලට පහරදෙමින් කලහාකාරීව හැසිරෙන බවට පොලීසියට ලද පැමිණීල්ලකට අනුව ඒ ගැන සොයා බැලීමට ගිය පොලිස් සැරයන්වරු දෙදෙනෙකුට ඊයේ රාත්‍රී කාලයේදී කපාකොටා තුවාලකර තිබුණි.

    එම සිදුවීමත් සමඟ ඒ ගැන විමර්ශන පැවැත්වීමට ගිය තවත් පොලිස් කණ්ඩායමකට කසිප්පු ජාවාරම්කරුත් පුතාත් එක්ව කඩුවලින් පහරදෙන විට පොලීසිය විසින් කළ වෙඩි තැබීමෙන් කසිප්පු ජාවාරම්කරුත් මියගොස් තිබේ.

    මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අද උදෑසන නිවේදනයක්ද නිකුත්කර තිබුණි.

    එම මාධ්‍ය නිවේදනය මෙසේය.

    press
    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img